           ♦ Idx_sub උපසිරැසි සමග නැරඹීමට උපදෙස් ♦

1) ඔබ නරඹන්නේ පරිගණකයෙන්නම් මුලින්ම වීඩියෝ පිටපත ඔබ භාවිත කරන ප්ලේයරය හරහා ධාවනය කරන්න. ( Pot Player සහ MPC-HC Player වඩාත් ගැලපේ ) ඉන්පසු උපසිරැසි zip ගොණුව විවෘත කර එහි idx_sub ගොණුව තුල ඇති .idx හා .sub යන ෆයිල් දෙකම එකවර සිලෙක්ට් කර ප්ලේයරය මතට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න.

2) එසේ නැත්නම් වීඩියෝව සහිත ෆෝල්ඩරයට උපසිරැසි ෆයිල් දෙක දමා වීඩියෝවත් උපසිරැසි ෆයිල් දෙකත් එකම නමින් නැවත නම් කරන්න. ඉන්පසු ප්ලේයරයෙන් වීඩියෝව ධාවනය කරන විට උපසිරැසි ස්වයංක්‍රීයවම ලෝඩ් වනු ඇත. ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන මගින් නරඹන අයද මෙම ක්‍රමය භාවිතා කරන්න. (MX Player වඩාත් ගැලපේ)

♦ උදාහරණ :
        වීඩියෝ පිටපත - Palmer.2021. web.MKV
උපසිරැසි ෆයිල් දෙක - Palmer.2021. web.idx
               Palmer.2021. web.sub


                                             
